රජය සිදු කළ කැපවීමෙහි ප්‍රතිඵලයක් ලෙස ජී.එස්.පී. ප්ලස් සහනය යළි ලබා ගැනීමට හැකිවිය – අගමැති

ජනතා අයිතිවාසිකම් හා හිමිකම් ආරක්ෂා කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලීම සඳහා පසුගිය දෙවසර තුළ රජය සිදු කළ කැපවීමෙහි. ප්‍රතිඵලයක් ලෙස ජී.එස්.පී. ප්ලස් සහනය යළි ලබා ගැනීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මෙය යහපාලන රජය විසින් ලබා ගත් ජයග්‍රහණයක් පමණක් නොවේ. මෙය මුළු මහත් ශ්‍රී ලාංකිකයන් විසින් ම ලද … Continue reading රජය සිදු කළ කැපවීමෙහි ප්‍රතිඵලයක් ලෙස ජී.එස්.පී. ප්ලස් සහනය යළි ලබා ගැනීමට හැකිවිය – අගමැති